Saturday, February 18, 2012

AUSTRALIAN ATHLETES GLAMOUR..


එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන 2011 ඔලිම්පික් සැණකෙළියේ විවිධ කී‍්‍රඩා ඉසව්හී තම ආධිපත්‍ය පතුරාලීමට  ඕස්ටේ‍්‍රලියානු මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ දෑස් දල්වා බලා සිටිති.


ගියවර බීජිං ඔලිම්පික් උළලේදී  ඕස්ටේ‍්‍රලියානුවන් 6 වෙනි තැන රුඳී සිටියද මෙවර එම ස්ථානයෙන් අඩියක් හෝ ඉදිරියට තැබීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතව සිටී.


මේ අතර,  ඕස්ටේ‍්‍රලියානු මලල කී‍්‍රඩකයන් පරයා පදක්කම් ගැනීමට එහි මලල කී‍්‍රඩිකාවන්ගේ ලක ලැහැස්තියක් ඇතැයි ද  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරයි.


එසේම මේ කී‍්‍රඩිකාවන් අතරින් බහුතරයකගේ ඡායාවන් මේ දිනවල කී‍්‍රඩා සඟරා කවර වලට මෙන්මල කී‍්‍රඩා මාධ්‍යට ද නැතුම බැරි අංගයක් වී අතැයි ද පැවසේ.











.

ඒමි ටේලර් (පාපන්දු), ඇනා රෝසන් (ගොල්ෆ්), බියන්කා මැල්වසෝ (බර ඉසිලීම), ලබෲක් හැන්සන් (පිහිනුම්), කැන්ඞීස් ෆල්සොන් (තුන් ප‍්‍රයාම), එලිසබෙත් පාර්නෝ (රිටි පැනීම), එල්කා ග‍්‍රැහැම් (පිහිනුම්), එලිස් ඇම්බර්ගර් (පිහිනුම්), ජෙසිකා බ‍්‍රැරුටිච් (කරාතේ), කේට් හොලිවුඞ් (හොකී), ලෝරන් ජැක්සන් (පැසිපන්දු), ලෝරින් ඊගල් (බොක්සිං), ලවුඩි විගින්ස් (කිමිදීම), ලිඩියා ලැසීලා (හිම මත ලිස්සීම), මෙලිස්සා වු (කිමිදීම), නිකී ගුඩෙක්ස් (මවුන්ටන් පාපැදි), ස්ටෙෆනි රයිස් (පිහිනුම්), ටැටිආනා ග‍්‍රිගෝරීවා (රිටි පැනීම), ටෝරා බ‍්‍රයිට් (ස්නෝ බෝර්ටින්), විකී පාර්නෝව් (රිටි පැනීම), ඒ අතරින් විශේෂිතය.

No comments:

Post a Comment